Posts

Slide Show

CCGA Starts 2022 Year ahead with NLP Workshop

Image
  We can say that the most recent tool that uses for counselling is NLP (Neuro Linguistic Programming). As a tool expanded worldwide, NLP has a top-level position considering the Counselling world. Ceylon Career Guidance Association with its new implementations of annual plan for 2022 going ahead with providing new and best practices to the Sri Lankan Career Guidance Sector with their updated knowledge. So far, they have been running in the grass level even through the Pandemic Situation with providing career counselling to school students, school leavers, employees as well as training other career counsellors who work with other institutions. This year as the First attempt for going through the new knowledge CCGA started an NLP Workshop on 23 rd  Jan. This workshop is planned as a three-day workshop. And the participants mentioned that this is a tremendous idea and is a life changing opportunity to them. With the guidance and support of Mr Ajith Jayawardhana CCGA hope th...

අන්තිමයාගේ ගීතය

Image
පසු පස අසුනක     ඉදගෙන හැමදාමත් වැඩ         වරදින කෝටු පාර අතට        වදින “අන්තිමයා කෝ”       අදදින...... දුර්වලකම හැමට     පෙනෙන කවදාවත් හොඳ     නොකරන රතු හරියක් පොතක     ඇඳුන දිනයක් ඔහු හට   නොතිබුණ.... අත්පුඩි ගහමින්         තුටු වන සහතික පත් සැමට      බෙදන තැගි ගන්න පෝලිමේ     එන සිසුන් අතර නැත ඔහු      යන....... පන්තියේ  නම වත්     නෑසෙන සැමදාමත් පාසල්              එන රණ්ඩු දබර ළඟ    නොරැදෙන කිසිවකු නැත ඔහුව    සොයන...... කිරි අම්මට මැණිකක්     වෙන ආතා ළඟදි බුදුන්            වඳින මාපිය සෙනෙහස   නොලබන කවුරුද සෙව්වේ ඔහු       ගැන...... පන්තිය අයිනට           විසිවුණ පැන්සල් කොටයක්     අහුලන...

Smart ගල් ලැල්ල

Image
 

සිනහව

Image
කායික , මානසික , සාමාජිය සහ අධ්‍යාත්මික යන අංශ හතරෙහිම අති විශිෂ්ඨ ප්‍රතිපල ගැනීම සදහා මුදලක් වැය නොවන එකම දෙය  මොනව කියල ද ඔබ හිතන්නේ . විටෙක යන්ත්‍රයක් බදු ඔබ එයින් ද නොනැවතී කාසි මුදල් පසු පස හබා  යාමේ  ප්‍රතිපලයක් ලෙස අතීතයේදී අප තුල තිබු සහජීවනය සහ සාමුහිකත්වය පෑල දොරින් පලා යමින් පවතී . අද වන විට අප ගත කරන කාර්ය බහුල ජීවිතය තුල තවකෙකුට මෙය ලබා දීමට අවකාශයක් නොමැති තරම් ය. එවන් පසුබිමක අපගේ නිරෝගිතා විෂයෙහි සහජයෙන් ලත් ප්‍රතීකයක් ( Reflex) වශයෙන් වත් අපි ලග තාමත් මෙය තියෙනවාද?,  තිබුනත් එහි වැදගත්කමක් ඇත් ද යන්න විමසා බැලීම වටී . තව දුරටත් ගත් කල අපි ජාති, ආගම්, කුල මල , පන්ති බේද වලින් තොරව සැම පුද්ගලයෙක්ම වයස මාස 03 – 04 පමණ බිලිදු වයසේදී පටන් ගන්නා මෙය වයස මුහුකරා යත්ම , යම් යම් විපර්යාසයන්ට භාජනය වෙන්නට පටන් ගනී.  එනම් අවස්තාවන් හා පුද්ගලයන් අනුව මෙය වර්ග රැසකට බෙදී යයි. විටෙක එය අව්‍යාජ වී තවත් විටක සරදමක් වේ. එයින් නොනවතින තරම කිවහොත් අපහාස, උපහාස සමග තවකෙකු අපහසුතාවයට පත් වේ. යහපත් සිතුවිලි සමග එන විට නිරෝගී වේ.කෙසේ වෙතත් තරගකාරී ලොව සතුට , සැනසුම,වි...

How Job Shadowing Can Help You Grow

Image